සවුත්ලන්ඩ් බාලිකාවෙන් උදුල විදු රැවනාර 2017
- 2017-12-12 10:34:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විද්‍යා දින උලෙළ පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි සන්ධ්‍යා පතිරණවසම් මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය විද්‍යා සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. &උදුල විදු රැවනාර 2017* යන්න එහි තේමාව විය. ශ්‍රී ලංකා ඉංජිනේරැ ආයතනයේ සභාපති හර්ෂ ජයවිලාල් මීගොඩ මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේය.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments