මාර්ග ආරක්ෂාව වැඩමුළුවදා...
- 2017-01-16 15:48:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගමනා ගමන කොමිෂන් සභාව විජය ළමා පුවත්පත, ශ්‍රි ලංකා පොලිසිය සහ පීපල්ස් ලීසින් සමාගමේ සහයෝගයෙන් පවත්වනු ලබන මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහනේ කොළඹ දිස්තික් වැඩමුළුව පසුගියාදා ගමනගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ. පී හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකා පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ද පැවැත්විණ.
ඡායාරූප- රුසිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments