Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා නාවලපිටිය බුද්ධි හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න, පෙරපාසල් ඵලදායිතා සම්මාන ලාභී නෙලුම් ඩයස් මහතා ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ. පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි  පීපලස් ලීසිං නාවලපිටිය ශාඛාවේ නිලධාරීන් විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ.ආයතනයේ විධායක නිලධාරින් ද ඇතුඵ මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප- රුසිරු තරංග

DSC_0002 DSC_0011 DSC_0017 DSC_0021 DSC_0022 DSC_0027 DSC_0029 DSC_0031 DSC_0033 DSC_0035 DSC_0039 DSC_0043 DSC_0045 DSC_0050 DSC_0053 DSC_0053 DSC_0054 DSC_0055 DSC_0071 DSC_0071 DSC_0077 DSC_0078 DSC_0078 DSC_0079 DSC_0083 DSC_0087 DSC_0088 DSC_0094 DSC_0095 DSC_0099 DSC_0108 DSC_0126 DSC_0126 DSC_0133 DSC_0134 DSC_0138 DSC_0138 DSC_0142 DSC_9868 DSC_9871 DSC_9872 DSC_9878 DSC_9884 DSC_9887 DSC_9914 DSC_9927 DSC_9929 DSC_9941 DSC_9948 DSC_9958 DSC_9969 DSC_9992

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.