Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පූර්ණ දායකත්වයෙන්  - බිලිදු පෙර පාසල් සඟරාවේ සහයෝගයෙන් පවතුවනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 10 වැනි වැඩමුළුව පසුගියදා වරකාපොල  හිදී පැවැත්විණ. ප්‍රවීන රූපවාහිනී ළමා වැඩසටහන් අධ්‍යක්ෂ, පෙර පාසල් ගුරු පුහුණු උපදේශක නාට්‍යවේදී උපුල් වීරසිංහ, ප්‍රවීන චිත්‍ර ශිල්පී පියල් උදය සමරවිර, ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න සහ හරිත ඵලදායිත සම්මානලාභී නෙළුම් ඩයස් මහත්මිය ඇතුළු දේශකවරුන් විසින් වැඩසටහන් මාලාව මෙහෙයවිය. පීපල්ස් ලීසිං ආයතනයේ සමාජ සත්කාරක අංශයේ උපදෙස් පරිදි සමාගමේ වරකාපොල ශාඛාව මගින් වැඩමුළුව සංවිධානය කර තිබුණි. පීපල්ස් ලීසිං සහ විජය පුවත්පත් සමාගම්වල විධායක නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුහ.

ඡායාරූප- රුසිරු තරංගDSC_2961 DSC_2956 DSC_2951 DSC_2948 DSC_2946 DSC_2936 DSC_2938 DSC_2940 DSC_2942 DSC_2944 DSC_2933 DSC_2926 DSC_2925 DSC_2924 DSC_2922 DSC_2904 DSC_2909 DSC_2912 DSC_2917 DSC_2921 DSC_2899 DSC_2892 DSC_2889 DSC_2882 DSC_2881 DSC_2859 DSC_2861 DSC_2867 DSC_2870 DSC_2875 DSC_2854 DSC_2853 DSC_2852 DSC_2845 DSC_2836 DSC_2834 DSC_2833 DSC_2830 DSC_2825 DSC_2823 DSC_2821 DSC_2816 DSC_2814 DSC_2811 DSC_2810 DSC_2808 DSC_2807 DSC_2797 DSC_2796 DSC_2793 DSC_2792 DSC_2787 DSC_2782 DSC_2767 DSC_2768 DSC_2772 DSC_2774 DSC_2779 DSC_2765 DSC_2763


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.