Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා කන්තලේ ලෙක් ප්‍රන්ට් හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න, පෙරපාසල් ඵලදායිතා සම්මාන ලාභී නෙලුම් ඩයස් මහතා ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ. පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි  පීපලස් ලීසිං කන්තලේ ශාඛාවේ ප්‍රධාන කළමණාකරු නාලක බණ්ඩාර ඇතුළු නිලධාරීන් විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ. ආයතනයේ විධායක නිලධාරින් ද ඇතුඵ මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප- රුසිරු තරංග

        

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.