සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන වැඩහුරු සතිය-2010
- 2016-06-16 14:15:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරනු ලබන සිසු සිසුවියන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියේ උපදේස් පරිදි විජය පුවත්පත් සමාගමේ ප්‍ර යෝගික පුහුණුව සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය සිසුවියන් විජය පුවත්පත් සමාගමේ පුහුණුව ලැබීමට සහභාගී විය. විද්‍යාලයේ සන්නිවේදන විෂය භාර ආචාරිනි ප්‍රියානි බාලසූරිය මහත්මියගේ උපදේස් අනුව පැමිණි සිටි සිසුවියන් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය ප්‍රධානි බන්දුල පී දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලැබීය. විජය කර්තෘ මණෟඩලයේ ඉන්දික සෙනෙවිරත්න විසින් සිසුවියන් පුහුණු කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments