Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් යැන්සි ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ගංවතුරින් සහ නායයෑම් වලින් 180 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පළාත් හතකට මහ වැසි ඇදෙ හැලෙන අතර ප්‍රදේශ කිහිපයකට කුණාටු තත්වයක්ද ඇති වී තිබේ.

ස්වභාවික විපත් නිසා අතුරුදන් වූ ගණන  45ක් පමණ වෙති. මිලියන 33කට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සදහන් වේ. දුම්රිය මාර්ග ජලපහරට ගසාගෙන ගොස් තිබෙන අතර මහා මාර්ගද ජලපහරින් අධික ලෙස හානියට පත්ව තිබේ.

එම ප්‍රදේශ වල ගමනාගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී තිබේ.

ගෘහස්ත ක්‍රීඩාංගනයක් මුළුමනින්ම ජලයෙන් යටවිණි. ගුජෝයි පළාතේ සිදුවූ නාය යාමක් හේතුවෙන් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.  වර්ෂාව සහිත කාලගුණය තවත් දින දෙකක් පමණ පැවතිය හැකි බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.

D

 

 

 

 

 

 

 

 

 

 

Source: Reuters _90279346_mediaitem90279345 (2)

 

 

 

 

 

 

 

 

 

 

Source:GETTY IMAGES_90279350_mediaitem90279349

 

 

 

 

 

 

 

 

 

 

Source: Reuters _90280116_mediaitem90279353

 

 

 

 

 

 

 

 

 

 

Source: GETTY IMAGES_90280230_mediaitem90280229

 

 

 

 

 

 

 

 

 

 

Source: GETTY IMAGES

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.