අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇති කිරීම 2027දී
- 2016-10-11 10:56:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඟහරු ග්‍රහයා වෙත ජනතාව යැවීම සඳහා කටයුතු කරන බව ලොක ප්‍රකට ස්පෙස්x (SpaceX ) සමාගමේ නිර්මාතෘ ඉලොන් මාස්ක් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව රතු ග්‍රහයා වෙත මිනිසුන් රුගෙන යාමට කටයුතු කරන සමාගම් අතරට එම සමාගමද එක්වීය.
නෙදර්ලන්ත සමාගමක් මව මාර්ස් වන් සමාගමද අඟහරු ග්‍රහයා වෙත ජනතාව යැවීමට කටයුතු කරයි. ඔවුන් පවසන්නේ 2027 වසර වන විට අගහරු ග්‍රහයාගේ ජනාවාස ඇති කිරීමට කටයුතු කරන බවයි.
මාර්ස් වන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බාස් ලෑන්ස්ඩ්‍රොප් මේ බව සී.එන්.එන්. පුවත් සේවය හා සකච්ඡාවකට එක්වෙමින් අණාවරණය කළේය.
සිය සමාගම විසින් අඟහරු ග්‍රහයාගේ දීර්ඝ කාලීන ජනාවාස අති කිරීමට කටයුතු කරන බව බාස් පවසා තිබේ.
“ඒක ස්ථිර පදිංචි කිරීම් ඇති කිරීම උදෙසා අපේ තිබෙන සැලසුමක්. අපි එහාට මිනිසුන් යවන්නේ සදාකාලිකවයි. ඒ අනුව ඔවුන්ගේ ඉතිරි දිවිය අඟහරු ග්‍රහයාගේ ගතවේවි. “ යැයි බාස් සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments