Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නේපාලයේ දුරස්ථ ප්‍ර ෙද්ශ අශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසින් හිමාලය ආශ්‍රිත කඳු ශිඛර 97ක් තරණය කිරීමේ බලපත්‍ර ගාස්තු ඉවත් කිරීමට නේපාල රජය තීරණය කොට තිබේ. මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත.

සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී.

මුහුදු මට්ටමින් මීටර් 5970 -7132 අතර උසක කර්කාලි හා සුදුර්පශ්චිම් ප්රා.න්තවල නව කඳුමුදුන්  පිහිටා තිබේ. ප්රාදන්ත දෙකම නේපාලයේ බටහිර අන්තරයේ පවතින දිළිඳු හා ඌන සංවර්ධිත ප්රහදේශ වේ.

නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව මෙම බලපත්‍ර ගාස්තු කපාහැරීම මගින් නේපාලය සංචාරක නිෂ්පාදනවලට හා ගමනාන්තවලට ඉහළ ආකර්ශනයක් හිමිවනු ඇත.

කඳු ශිකර තරණයට නේපාලයේ දේශීය ආදායම්  අතරින් ඉහළ ස්ථානයක් හිමි වේ. ලෝකයේ උසින් වැඩිම කඳු ශිඛර 10ක් නේපාලයේ පිහිටා ඇත. කඳු තරණය හරහා පසුගිය වසරේ නේපාලය ඉපයූ ආදායමින් හතරෙන් තුනකට වඩා එනම් ඩොලර් මිලියන 5.9ක්ම එය උපයා ගනු ලැබුවේ එවරස්ට් තරණයට අය කළ ගාස්තුවලිනි.

.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.