කුන්මින්හිදී පැවති දකුණු සහ අග්නිදිග ආසියානු මාධ්‍ය ජාලයේ වාර්ෂෂික රැස්වීම
- 2025-09-08 11:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු සහ අග්නිදිග ආසියානු මාධ්‍ය ජාලයේ (SSAMN) වාර්ෂික රැස්වීම පසුගියදා (05) මධ්‍යම යුනාන්හි කුන්මිං නගරයේ දී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ යුන්නාන් පළාත් කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ ප්රපචාරක දෙපාර්තමේන්තුවේ ප්ර ධානී Zeng Yan, චයිනා ඩේලි හි ප්රටකාශක සහ ප්රධාන කර්තෘ Qu Yingpu සහ සමස්ත චීන මාධ්යජවේදීන්ගේ සංගමයේ ලේකම් කාර්යාලයේ සාමාජික Wu Xu වූහ.
2025 ගෝලීය දකුණු මාධ්යක සහ බුද්ධි මණ්ඩල සංසදයේ කොටසක් ලෙස, වාර්ෂික රැස්වීමට ලාඕ මහජන විප්ලවවාදී පක්ෂයේ ලේකම් කාර්යාලයේ සාමාජික සහ පක්ෂ මධ්යමම කාරක සභාවේ ප්රදචාරක සහ පුහුණු මණ්ඩලයේ ප්රීධානී Khamphanh Pheuyavong, මියන්මාර තොරතුරු අමාත්ය් U Maung Maung Ohn ද, කාම්බෝජ තොරතුරු අමාත්යාං ශයේ රාජ්යp ලේකම් Chhean Leang සහ ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රනන්ද අබේසේකර මහතා ද සහභාගී වූහ.
වාර්ෂික සැසියට චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ වැදගත් කෘති පිළිබඳ විශේෂ පොත් ප්රඇදර්ශනයක්, 2025 China-Myanmar Media Twin Cities Forum “Mingalar Talks on Paukphaw Friendship” සැසිය, Lancang-Mekong Regional Communication සම්මන්ත්රMණය, “Glorious Silk Road – Better Neighborly Connections” සංස්කෘතික ප්රmදර්ශනය ද ඇතුලත් විණ.
The South and Southeast Asian Media Network (SSAMN) Annual Meeting 2025 held in Kunming, Yunnan Province, China, bringing together prominent media leaders, senior officials, and cultural representatives from across the region to boost media cooperation and cultural exchange.
Reply To:
Name - Reply Comment
0 Comments