Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ උතුරු පලාතේ වාරණාසි නගරයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි  පිරිසක් පාලමක් කඩා වැටෙතැයි වූ කටකතා පුවතක් නිසා කලබලයට පත් වී  දිවයාමෙන්  හා සිර වීමෙන්  24දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් 13 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇත.

උත්සව අවස්තාවට ලක්ෂයකට අධික පිරිසක් පමණ පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තු වුවත් 70000ක පමණ පිරිසක් සහභාගී වී ඇතැයි පොලීසිය පවසයි. පාලමක් මත තදබද වී සිටි පිරිසක් පොලීසිය විසින් ඉවත් කිරීමට යෑමේදි පාලම කඩා වැටෙන්නට යන බවට කට කථාවක් පැතිරිම නිසා පිරිස කලබල වී ඇත.

බරණැස සහ චන්දූලි දිස්ත්‍රික්ක යා කරමින් ගඟ මතින් ද්විත්ව තට්ටුවේ පාලම වේ. පාලමේ ඉහළ තට්ටුව මත මාර්ගයේ දුම්රිය මාර්ගයේ ඇත. ග්රෑන්ඩ් Trunk පාර මෙම පාලම හරහා ගමන් කරයි.

pti pti

(Photo: PTI)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.