ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් පත්කරයි
- 2017-02-02 13:39:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස ඇමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රෙක්ස් ටිලේසර්න් පත්කිරීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙයි. ඒ සඳහා ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ බහුතර ඡන්දය ලැබී තිබේ.
එක්සෙන් මොබයිල් සමාගමේ හිටපු සභාපති මෙන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී රෙක්ස් රැසියා ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන්නෙක්ද වෙයි. නව රාජ්‍ය ලේකම් ලෙස ඔහු සිය ධුරයේ දිවුරුම් දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments