ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගුයි
- 2016-11-09 09:14:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය රජය මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මීට ටික වේලාවකට පෙර මෙම තීරණය ගෙන ඇති බව ය. කළු සල්ලි, ව්‍යාජ මුදල් හා වංචා හා දූෂණයට එරහිව මෙම තීරණය ගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි. නව රුපියල් 500 සහ 2000 නොට්ටු නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments