එළවළු පළතුරු ගන්න රොබෝ අතක්
- 2017-01-31 17:22:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ගබඩා තුළදී එළවළු හා පළතුරු එහා මෙහා කිරීමේදී ඒවාට හානි නොවන අයුරින් කටයුතු කිරීම සඳහා රොබෝ අතක් නිර්මාණය කිරීම පිළිබඳව එංගලන්ත සමාගමක අවධානය යොමුව තිබේ.
අන්තර්ජාලය හරහා සිය ව්‍යාපාර මෙහෙයවන ඔකාඩෝ සමාගම විසින් සිය ගබඩා තුළදි භාවිත කිරිම සඳහා මෙම රොබෝ අත නිර්මාණය කිරිමට සැලසුම් කර තිබේ.
මේ වන විට සමාගම තුළ එම කාර්යය මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදුකරන අතර අනාගතයේදී ඒ සඳහා රොබෝවරු යොදාගැනීමට සමාගම තිරණය කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments