Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළොම්බියාවට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගංඟා පිටාර ගැලිම හා නෑය යෑම හේතුවෙන් මඩවලට හසුවි පුද්ගලයන් 234ක් ජීවිතක්ෂයට පත්ව තවත් 220ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

කොළොම්බියාවේ පුටුමායෝ පළාතේ ජනතාව මෙම සිදුවිමට මුහුණ දි ඇත. සිද්ධියෙන් 202කු තුවාල  ලබා ඇති අතර පවුල් 300ක් පමණ අවතැන්ව සිටිති. ප්‍රදේශයේ ගංඟා තුනක් පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති කොළොම්බියා ජනපති ජුආන් මැනුවෙල් සැන්ටොස් පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක පවතින හෙයින් මරණයට පත්වූ පිරිස තවත් වැඩි විය හැකි බවයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

170401122215-01-colombia-mud-slides-0401-exlarge-169 170401140458-09-colombia-mud-slides-0401-restricted-exlarge-169 170401140502-11-colombia-mud-slides-0401-exlarge-169 170401140503-12-colombia-mud-slides-0401-restricted-exlarge-169 copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.