භූමිබෝල් රජු වෙනුවෙන් සැවෝම දුක්වේ
- 2016-10-15 00:59:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුට ගෞරව දැක්වීම සඳහා දහස් ගණනින් තායිලන්ත වීදි කරා පැමිණ භෝකය පල කරමින් සිටී. තයිලන්තයේ සෑම වැසියෙක්ම හා එරට සියලු අන්තර්ජාල හා සමාජ ජාල භරහාද රජු සිහිපත් කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.
තම රජු වෙනුවෙන් එරට ජනතාව කළු වර්ණයෙන් සැරසී සිටින අතර තායිලන්තයේ බහුතර අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සුදු හා කළු වර්ණයෙන් තම සෝකය පළ කර සිටී.
රජු පිළිබඳ මතකයන් සිහි කැඳවමින්, සිය රජු පිළිබඳ සමාජජාල තුළ විවධ නිර්මාණය එක් කරමින් සිටී.
මේ අතරට තායිලන්ත ගූගල් වෙබ් බ්‍රවුසරයේ ගූගල් සන්නාමයද කළු වර්ණයෙන් හැඩ ගන්වා ඇත. බැංකොක් පෝස්ට්, ද නේෂන් ආදී පුවත් වෙබ් අඩවි කළු සුදු වර්ණ යොදමින් තම ආදරණීය නායකයාට ගෞරව දැක්වීමට පෙළ ගැසී සිටීන අතර තායිලන්ත වැසියන් තම සමාජ ජාල පිටු ද ප්‍රොෆයිල් ඡායාරූපය කළු සුදු කර ගෞරව දැක්වීමට එක්ව සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments