Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම ඩයිනෝසර් පා සළකුණ ගෝබි කාන්තාරයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගින් සෙන්ටිමීටර් 106 ක් හා පළලින් සෙන්ටිමීටර 77ක් වන පා සළකුණ ටයිටැනසෝරස් වර්ගයේ සතෙකුට අයත් යැයි විශ්වාස කරන බව පර්යේෂකයෝ පවසති.

වසර මිලියන 70ත් 80ත් අතර යුගයේ පස් තට්ටුවක තිබී මෙම පා සළකුණ සොයාගෙන ඇති අතර වෙනත් ඩයිනෝසර විශේෂ වලට අයත් සතුන්ගේ පා සළකුණු තුනක් ද මෙම භූමියෙන් හමු වී ඇත.  මොංගෝලියා විද්‍යා ආයතනයේ සහයෝගය ඇතිව ඔකයාමා සරසවියේ පාෂාණිභූත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශිනොබු ඉෂිගාකි මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සොයාගැනීම සිදුකර ඇත.

ඩයිනොසරයන්ගේ සමාජ චර්යාවන් හා ඇවිදීමේ රටාවන් සම්බන්ධව අධ්‍යයනය කිරීමට මෙය බොහෝ සෙයින් වැදගත් වන බව මහාචාර්ය ශිනොබු පවසයි. (  සිරංගිකා ලොකුකරවිට-ලංකාදීප)

Photograph: AFP/Getty Images​

imrs

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.