රුසියානු ගුවන් අනතුරින් ජීවිත හානි නෑ
- 2016-12-19 14:07:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් ගුවන් යානයක් රුසියාවේ ටික්සි වෙත ගොඩබැස්සවීමේදී සිදුවූ අනතුරින් කිසිවෙකුගේ ජීවිත හානි සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා ඇතිබවයි.
මගීන් 32 දෙනෙකු ඇතුළු 39 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ජී.එල්. 18 දරණ ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
කාලගුණයේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් ගුවන් යානය මෙම අනතුරට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments