2025 මැයි මස 05 ප.ව. 12:48 - {{hitsCtrl.values.hits}}
සයිබීරියාවේ වයඹ දිග වෙරළ තීරයේදී ස්වාභාවික ලෙස නිර්මාණය වූ හිම බෝල දහස් ගණනක් දැක ගත හැක. සැතපුම් 11 ක් පමණ දුරක් හිම බෝල වෙරළ තීරයේ විසිරි තිබේ. මෙම හිම බෝල විෂ්කම්භය අඩි 3 ක් පමණ විශාලත්වයෙන් යුක්ත වේ. දුර්ලභ පාරිසරික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස යෝධ හිම බෝල නිර්මාණය වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. කුඩා අයිස් කැබලි සුළඟ සහ ජලය එකිනෙක එකතු වී හිම බෝල නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
![]() |
diary Read more... |