Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

chinaචීනයේ, යූලින් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන සුනඛ මස් සැණකෙළිය ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. දින 10ක පමණ කාලයක් පැවැත්වෙන මෙම සැණකෙළියේදී සුනඛයන් 10,000ක් පමණ මරා දැමෙන බව කියැවෙන අතර, මේ සම්බන්ධයෙන් දැනටමත් චීනයේදී මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විරෝධතාවක් ඇති වී තිබේ. ඒ අනුව, මෙම ක්‍රෑර සැණකෙළිය ඉදිරියේදී නැවැත්වීම සඳහා අත්සන් මිලියන 11ක් ලබාගැනීමේ විශේෂ පෙත්සමක් අත්සන් කිරීමටද සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. මේ අතර, යූලින් නගර බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම සැණකෙළිය සඳහා කිසිසේත්ම රජයෙන් නිල පිටුබලයක් නොලැබෙන බවයි. නමුත්, එය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පැවැත්වෙන බවද එම නගර බලධාරීන් පවසා තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.