Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දුම්බීමෙන් ක්‍රමයෙන් ඉවත්වීමේ නවසීලන්ත වැඩසටහනට සමගාමීව 2008 වසරෙන් පසුව ඉපදුණ පුද්ගලයන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට මෙම නවනීතියේදී 2008 වසරෙන් පසුව උපන් කිසිවෙකුට ඉදිරියේදී සිය ජීවිත කාලය තුළදි නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇත.

දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් නවසීලන්තය මෙම තීරණය ගෙන තිබේ.

නවසීලන්තය ක්‍රමයෙන් දුම්බීමෙන් ඉවත්වීමේ රටක් ලෙසට පත්වීමට කටයුතු කරමින් සිටින අතර 2025 වන විට දුම්බීම සියයට 5කින් අඩු කිරීමට නවසීලන්තය අපේක්ෂා කරයි.

නවසීලන්තය දුම්බීම සීමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් සුපිරි වෙළඳසැල්වලින් දුම්වැටි අලෙවි කිරීමද තහනම් කර තිබේ.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.