2025 සිට වියට්නාම අගනුවර යතුරුපැදිවලින් තොරයි
- 2016-06-29 21:45:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වියට්නාමයේ අගනගරය වන හැනෝයි නුවර තවත් වසර දහයක් තුළ යතුරුපැදිවලින් තොර කලාපයක් කිරීමට තීරණය කර තිබේ.
හැනෝයි බලධාරීන් පවසන්නේ හැනෝයි නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියම් සෙවීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස වර්ෂ 2025 දී හැනෝයි නගරය යතුරුපැදිවලින් තොර කලාපයක් කරන බවයි.
හැනෝයි නගරය නිරන්තරයෙන් දැඩි වාහන තදබදයක් පවතින නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
එහිදී, නගරය තුළ මිලියන පහකට ආසන්න යතුරුපැදි හා මිලියනයක් පමණ මෝටර් රථ නිරන්තරයෙන් මාර්ගවල සිරවී සිටින ආකාරය දැකිය හැකිය.
මෙම තත්ත්වය තවත් වසර කිහිපයකදී තවදුරටත් උත්සන වන බැවින් මෙම පියවර ගැනීමට බලධාරීහු තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments