මෙක්සිකානු රූ රැජින විශ්ව රූ රැජින වෙයි
- 2021-05-17 17:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදුවාය.
ඒ ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා රාත්‍රියේදීය. පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය වන සොසිබිනි ටුන්සි විසින් ඇයව අභිශේක ගන්වනු ලැබීය.
කොරෝනා වසංගතය හමුවේ 2020 විශ්ව රූ රැජින තරඟය පැවැත්වීම කල් දැමුණු අතර ඇන්ඩ්‍රියා 2020 විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ වසංගතය මධ්‍යයේ වුවද රටවල් 73ක තරඟකාරියන් අභිබවමිනී.
තරගාවලියේ දෙවන ස්ථානය බ්‍රසීල රූ රැජින විසින්ද තෙවන ස්ථානය පේරූ රූ රැජින විසින්ද දිනාගනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments