කවි

හීන බිඳුණු මලක පැතුම

views : 35
December 20, 2019 09:54 am

ලොකු වත්තක යහළුවන් ගොඩක්     සමගින් සිටියා මං ඒ කාලේ හරි    


මහමග තනි වූ සිඟන දරැවා

views : 74
December 06, 2019 11:03 am

හිරැ රුසිනි නැහැවුණු දූවිලි පිරැණු වීදියේ කොනක හාමත්ව සිටින පුං


හඳ මාමාට ලියුමක්

views : 46
December 06, 2019 11:02 am

ඉර මාමා බැහැලා  යද්දි හඳ මාමා නැගලා එද්දි හිතේ තියෙන සියලුම දේ ක


නිවාඩු කාලය

views : 274
December 06, 2019 10:59 am

පාසලේ වැඩ කරලා අපි ගොඩාක් වෙහෙසීලා  ඒ වෙහෙස නිවන්නට නිවාඩුවක්


වැස්ස

views : 519
December 06, 2019 10:58 am

වැස්ස වහිනවා විදුලි කොටනවා හෝ හෝ හෝ ගාමින් මහ හඬ දෙනවා අකුණු ග


පා යුග වඳිමි

views : 74
December 06, 2019 10:57 am

දස මස කුස දරා මෙලොවට බිහි කර අප ඇති දැඩි කළ දිවි මග පින් කෙත කළ අනා


අම්මා

views : 189
December 06, 2019 10:55 am

අකුරැ තුනකින් පටන් ගත් වචනය අම්මා බව නිසැක අපට නුඹ දුන් ලේ අපමණ 


මවකගේ සෙනෙහස

views : 240
December 06, 2019 10:54 am

ලේ කිරි  කර දුන් අම්මේ දිවා රූ නොබලා අම්මේ වෙහෙස වෙලා අප  හැදුව


සමුගැනීම

views : 145
December 06, 2019 10:29 am

නුපුරැදු තැනකට පියනැගු කල හිතට ශක්තිය දුන්නේ ඔබයි මෑණියනි මවු ස


දේව කන්නලව්ව

views : 156
December 06, 2019 10:28 am

ඉමක් නැති මහ වනේ මිරිඟුවට රුවටිලා මුව පැටවු හති දමනවා දිය පොදක් ව


මවුපියෝ

views : 175
December 06, 2019 10:27 am

මහමෙරක් දන් දුන් සේ සමහරැ රැපියලක් හිඟමන් දි හතර මහා නිධානය පතති


තරු

views : 205
December 06, 2019 10:26 am

අමාවක රූ අඳුරැ අහසේ හුදෙකලා තරැවක් තරම් තනිකමෙන් මිරිකුණු හිතක්


මගේ අලුත් සිංහල පොත

views : 244
December 06, 2019 10:25 am

ළමා කතන්දර සතුට     ගෙනෙනවා රචනා කවි ගී සිත             


රාත්‍රි අසිරිය

views : 242
December 06, 2019 10:24 am

රුහැයියන්ගෙ නැළවිලි හඬ උලලේනුන් ගයනා පද ගළප ගළප නිසල රුයක මා පිය


රාත්‍රිය

views : 268
December 06, 2019 10:24 am

හිරැ බැස     යයි සඳ නැග     එයි තරැ     පායයි කළුවර &nbs


රෝස මල

views : 440
December 06, 2019 10:23 am

හිමිදිරියේ පිපෙයි පෙති විදහාලමින් සුවඳ දස අත පැතිරෙයි බිඟු රොනට


සොබාදහම් මැවිලි

views : 248
November 29, 2019 01:58 pm

පලතුරැවල ඇට රැක් ගොමුවක්                             මව


සරුංගලය

views : 441
November 29, 2019 01:56 pm

වලාකුළට රහස් කියන බිම අතහැර නිති උඩ යන ළමා මහලු සැම පිනවන එහි නාම


පොඩි සාදු

views : 129
November 29, 2019 01:55 pm

ඔබේ දයාබර මුහුණත් සමගින් රන් ටිකිරි සිනා පාමින් සිටියා ඔබේ කරැණා


ජලය අපේ ජීවයයි

views : 256
November 29, 2019 12:46 pm

ගන ද්‍රව වායු ලෙසින් ඇති ජලය අපේ සම්පතකි උඩ සිට පහළට ඇදෙනා ජලයට න


අදරණීය තාත්තාට

views : 182
November 29, 2019 12:44 pm

නොහැරැණත් ලෙය කිරට පරදවන මහමෙර සෙනෙහසක කැටපතය වීර්ය පාරමිතාවෙන


ජල රැලි නංවා

views : 159
November 29, 2019 12:42 pm

කඳුවැටි අතරින් ගල්පර අතරින් පල්ලම් බැස බැස ගලනා ගංගා ජල රුලි


තිමිර

views : 132
November 29, 2019 12:36 pm

කිසිදා නොපෙනෙන කිසිදින නොලැබෙන තිමිර උරැම වී ඇත නිල්වන් නෙතඟට ක


ලක්මැණිව රැකගනිමු

views : 119
November 29, 2019 12:34 pm

සුන්දර මාතෘභූමියෙහි හැදී වැඩී ගෙන්දගම් පොළොවේ සුවය විඳි ලක්මව


ගුරු පියාණනි

views : 141
November 29, 2019 12:08 pm

ලොවෙහි අපූර්වත්වය දැකීමට සත්‍ය යේ කවුළුව තුළින් දෙඇස් පෑදූ බු


ගඟක් වූ මම සොයමි සමුදුර

views : 26
November 29, 2019 10:18 am

ගලා යමි මම නොනැවතී ගලින් ගල මත හැපි හැපී සොයා යමි මම නොනැවතී ඔබ කො


ගමනාන්තය

views : 106
November 29, 2019 10:17 am

සරදම් සිනා දුහුල් වලාතුරින් පියාසලන කොට විභාග නම් ශිඛර තරණය ක


හන්තානය

views : 159
November 29, 2019 10:16 am

හන්තානය පාළුයි ද නුඹට නො ආ නිසා නුඹ වෙතට තාමත් මග බලාගෙන සිටිනවා


පාසල් සමය

views : 181
November 29, 2019 10:14 am

විදු මවගේ ඇකයෙහි රුඳී සිටිමින්  මිතුරැ රංචුව සැමදා එක පවුලේ එක ම


නොසන්සිඳෙන පිපාසයෙන්

views : 113
November 29, 2019 10:13 am

උසුළු විසුළු කයිවාරැ ගීත නාද රණ්ඩු දබර සිනා කෝලම් තරහව මිත්‍රත


දින පොත