චෙස් ක්‍රීඩාවෙන් දස්කම් පාන මහනූවර බද්යුද්දීන් මහමුද් බාලිකාවේ දීහාහ්

2024 මැයි මස 08 පෙ.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

මහනුවර බද්යුද්දීන් මහමුද් බාලිකා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන මොහොමඩ් තාසිම් දීහාහ්  සිසුවිය  කළුතර වස්කඩුව සිටිරස් හෝටලයේ පැවති 14 වැනි ආසියානු චෙස් තරගාවලියේ දී බිලීට්ස් තරග අංශයෙන් රිදී පදක්කමක්  දිනාගන්නට සමත්වූවාය.
තවද ඇය  2018 -  මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් චෙස් තරගාවලියේ වයස අවුරැදු හතෙන් පහළ ප්‍රථම ස්ථානයද එම තරගාවලියේ සමස්ත ලංකා තරැ තුනේ සහතියක්ද හිමිකරගෙන සිටින්නීය .
මොහොමඩ් තාසිම් දීහාහ් ශිෂ්‍යාවට අපේ සුබ පැතුම් 
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)

 

දින පොත