ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
- 2025-05-24 17:31:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පිතිකරු ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් සමගිනි.
ඉන්දීය කණ්ායම හා එංගලන්ත කණ්ඩායම අතර ලබන 20 දා ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුතුව ඉන්දීය කණ්ඩායම එක්වන පළමු තරගාවලිය වෙනු ඇත. රිෂාබ් පාන්ට් ඉන්දීය ටෙස්ට් උපනායකයා ලෙස පත්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments