චාමර සිල්වාට පුහුණුකරු ධුරයක්
- 2025-03-25 18:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරු චාමර සිල්වා පත්කර තිබේ.
චාමර සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි මට්ටමෙ පුහුණුකරුකේ වෙයි.
ඔහු මෙම ධුරයට පත්කිරීමට පෙර ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින අතර මාර්තු 01 දා සිට 2026 වසරේ දෙසැම්බර් 31දා තෙක් මෙසේ ඔහු පුහුණුකරු ධුරයට පත්කර තිබේ.පොලිස් ක්‍රීඩා සමාජයට පෙර බ්ලූම්ෆීල්ඩ් හා පානදුර ක්‍රීඩා සමාජයන්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
චාමාර සිල්වාගේ ප්‍රධානම කාර්යය වන්නේ 2026 පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සූදානම් කිරීමයි.
Reply To:
Name - Reply Comment
0 Comments