කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට
- 2023-08-20 18:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.
තරගයේ පළමු අර්ධයේ 29 වැනි විනාඩියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් කාමෝනා ගෝලයක් රැස්කළ අතර ඉන් අනතුරුව කණ්ඩයම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව ස්පාඤ්ඤයට කාන්තා පාපන්දු ලෝක කුසලානය හිමිවිය.
Reply To:
Name - Reply Comment
0 Comments