ඇමෙරිකාවේ දුම්රියක් පීලි පනී
- 2017-12-19 10:24:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ, වොෂින්ටන් නුවර දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 100ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අසාධ්‍ය රෝගීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිවේගී මාර්ගයට ඉහළනි තිබූ දුම්රියා පලමකින් ගමන් කරමින් සිටි දුම්රියක් මෙසේ පීලි පැන තිබේ.
එහි මැදිරි මාර්ගයට පතිත වීම හේතුවෙන් ජීවිත හානි සිදුව ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments