ඉන්දියාව 68 වැනි ජනරජ දිනය සමරයි
- 2017-01-27 11:23:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව 68 වැනි ජන රජ දිනය ඊයේ සැමරීය. අබුඩාබියේ මොහොම්මද් බින් සයාද් අල් නහ්යාන් ඔටුන්න හිමි කුමරු විශේෂ ආරධිත අමුත්තා වශයෙන් සහභාගී විය. නවදිල්ලියේ රතු බලකොටුව කෙන්ද්‍ර කරගනිමින් සැමරුම් උළෙල පැවැත්විණ. එහිදි ඉන්දිය හමුදාවේ ශක්තිය පෙන්වීම ප්‍රදර්ශනය කළහ. ඉන්දිය හමුදාවේ සහ පසල් සිසු සිසුවියන්ගේ නර්තනවලින් උළෙල වර්ණවත් විය.
(AP Photo/Manish Swarup)
Reply To:
Name - Reply Comment
0 Comments