මයිකල් ජැක්සන්ගේ පියා ජීවිතක්ෂයට
- 2018-06-28 10:35:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුප්‍රක්‍රට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝශප් (ජෝ) ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත. පිළිකාවක් හේතුවෙන් ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය.
මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ජුනි 27 ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දරුවන් 11 දෙනෙකුගේ පියෙකි. පසුගිය 22 දා ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් දින පහකට පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments