මාරාන්තික විෂසහිත කොරල් විශේෂයක් ඕස්ට්‍රේලියාවේ
- 2019-10-07 10:02:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ධනය වෙමින් පවතින, මාරාන්තික විෂසහිත කොරල් විශේෂයක් පළමුවරට ඕස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇත. මෙම කොරල් විශේෂය (ෆයර් කොරල්) රතු පැහැ වේ. මෙය ජපානය සහ කොරියාවේ පවතින කොරල් විශේෂයක් ලෙස සැලකෙන අතර චීනය, තායිලන්තය, පැපුවා නිව්ගිනියා ආදියෙත් මෙය ඇති බව වාර්තා වී තිබේ. මෙය අනුභව කළහොත් මොළයට හානිවීමට හෝ ඉන්ද්‍රීය පද්ධතිය අක්‍රිය විය හැකි බවද විශේෂඥයෝ කියති. ජපානයේ සහ දකුණු කොරියාවේ මිනිසුන් පිරිසක් මෙම කොරල් විශේෂයෙන් තේ සාදාගෙන පෙරා බී මාරක විපත් ගෙන දුන් බවත් පැවසේ.
විෂසහිත හතුවර්ග ගණනාවක් පර්යේෂකයන් දැන සිටියද, මිනිස් සම හරහා විෂ ශරීර ගතවන එකම දිලීර වර්ගය මෙය බවට හඳුනාගෙන ඇත. කෙයන්ස්හි වනජීවි ඡායාරූප ශිල්පියකු ගත් ඡායාරූපයක් ඇසුරින් මෙම කොරල් විශේෂය පිළිබඳව දැනුවත් වූ බව විද්‍යාඥයෝ කියාසිටිති.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments