Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිරි දින 15ක කාලය සඳහා රට පුරා හදිසි නීතිය පණවන බව මාලදිවයිනේ ආණ්ඩුව නිවේදනය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ප්‍රකාර සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන මෙන ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේ මාලදිවයින් ආණ්ඩුව විසින් එම නියෝගය නිකුත් කර තිබේ. රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් වන හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ තවත් විපක්ෂ දේශපාලනඥයන් 08 දෙනො නිදහස් කරන මෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයෙන් ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් ද නිකුත් කර තිබේ. 

(බිබිසී ඇසුරින්)

ඡායාරූපය- REUTERS

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.