ලතින් ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්
- 2019-07-02 14:18:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ඇමෙරිකාවට එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවට අයත් රටවලට පසුගිය ජූලි 2 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්නට ලැබුණි. පූර්ණ සූර්ය ග්‍රහණය පැහැදිලිව දිස් වූයේ චීලී රාජ්‍යයට සහ ආජන්ටිනාවටය.
සූර්ය ග්‍රහණයක් යනු සූර්යයාත් පෘථිවියත් අතරින් චන්ද්‍රයා ගමන් කරද්දී, එම ග්‍රහ වස්තූන් එක එල්ලයට පිහිටින අවස්ථාවයි.
ලොකු කුඩා කවුරැත් මෙම දුර්ලභ සංසිද්ධිය දැක ගැනීමට යුහුසුළු වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පියවි ඇසින් සූර්ය ග්‍රහණය නැරැඹීමෙන් වළකින්නැයි පාසල් දරැ දැරියන් ඇතුළු සැමට උපදෙස් ලැබී තිබුණි.
ලුසිත
[caption id="attachment_42298" align="alignleft" width="5500"]
(COMBO) This combination of five images shows the moon obstructing the view of the sun from earth in Colombo on January 15, 2010. The longest lasting solar eclipse of the last millenium was first visible in Sri Lanka's north and northeastern areas. TOPSHOTS AFP PHOTO/ Lakruwan WANNIARACHCHI[/caption]
Reply To:
Name - Reply Comment
0 Comments