ෂැංහායිහි වර්ග කිලෝමීටර් 18ක පොත් සාප්පුවක් ඉදිකිරීමට යයි
- 2019-08-16 13:05:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ග මීටර් 18,000 ක භූමි ප්‍රමාණයකින් යුත් විශාල පොත් සාප්පුවක් ෂැංහයි නගරයේ ඉදිකරන බව බලධාරීහු පවසති.
දිස්ත්‍රික් රජය සහ සීමාසහිත ෂැංහයි සෙන්චරි ප්‍රකාශන (සමූහ) සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව මෙම පොත් සාප්පුව ඉදිකරයි.
එය 2021 වසරේ විවෘත කිරීමට නියමිතය.
වේගයෙන් වර්ධනය වන ඊ-වාණිජ්‍ය සංකල්පය තුළ පවා මෑත වසරවලදී චීනයේ පොත් සාප්පු සංකීර්ණ වේගයෙන් ඉදිවෙමින් පවතී.
මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ බොහෝ පළාත් පාලන ආයතන ආයතන පොත් සාප්පු සඳහා සහාය දැක්වීමට තීරණය කර තිබීමයි.
Reply To:
Name - Reply Comment
0 Comments