සා. පෙළ අතරතුර ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් සුදානම්

හෙට (17) ආරම්භ වීමට නියමිත 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාග දිනයන්හි දී යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් ආදාළ පාර්ශව සමඟ විශේෂ සැලැස්මකට අනුව කටයුතුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

2026 පෙබ 16 වන සඳු   - 0   තවත්


අන්තර් බලඇණි ශිෂ්‍යභට ක්‍රීඩා උළෙල - 2026

සහයෝගීතාව සංහිදියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ක්‍රීඩා උළෙල 2025 පසුගිය ජනවාරී 17 සහ 18 යන දෙදින පුරා යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

2026 ජන 21 වන බදා   - 1   තවත්


අන්තර් බලඇණි ශිෂ්‍යභට ක්‍රීඩා උළෙල - 2026

සහයෝගීතාව සංහිදියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ක්‍රීඩා උළෙල 2025 පසුගිය ජනවාරී 17 සහ 18 යන දෙදින පුරා යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

2026 ජන 21 වන බදා   - 1   තවත්


ඉමදූව පුනරුද සාහිත්ය සැමරුම දා

ජාතික කියවීමේ මාසය මූලික කරගනිමින්, ඉමදුව ප්‍රාදේශීය සභාව, පුස්තකාල උපදේශක කමිටුව හා පාඨක සමාජ එක්ව සංවිධානය කළ ’’පුනරුද සාහිත්‍ය සැමරුම ධීවර හා ජලජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදූව ප්‍රාදේශීය සභා බහුකාර්ය ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්වුණි.

2026 ජන 07 වන බදා   - 2   තවත්


රිඩ්මන්ඩ් පුතුන්ගේ මනුදම් මෙහෙවර ගම්පල ජිනාරාජ බාලිකාවට

’’අපේම අයට පිහිටක්’’ මනුදම් මෙහෙවරේ දෙවන අදියර ලෙස දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමින් , ගංවතුරෙන් ආපදාවට ලක් වූ ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරදීමේ ක්‍රියාන්විතයේ ප්‍රථම දිනය රිච්මන්ඩ් විද්‍යාලයේ ගරු විදුහල්පති R.S.N.මද්දුම හේවගේ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අද දින එම විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත්විය.

2025 දෙසැ 09 වන අඟ   - 2   තවත්


පාසල් ක්‍රිකට් තරගාවලි 11ක් දින නියමයක් නැතිව කල්යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන තරගාවලි සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට සංගමය තීරණය කර ඇත.

2025 දෙසැ 03 වන බදා   - 2   තවත්


පීඩාවට පත් සෑම පාසල් ළමයෙකුටම ජනපති අරමුදලෙන් රු.25000ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

2025 දෙසැ 03 වන බදා   - 2   තවත්


විජය පුවත්පත් පාඨකයන්ට Tab සහ Superior පොත් කට්ටල

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විජය ළමා පුවත්පත් පාඨකයින් සඳහා පැවති තරඟයේදී නවීන ටැබ් එකක් සහ සුපීරියර් අභ්‍යාස පොත් කට්ටල ජයග්‍රාහකනය කළ දරැ දැරියන්ට ත්‍යාග බෙදාදීම පසුගියදා විජය පුවත්පත් සමාගමේ වෙළඳ ප්‍රවර්ධන අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණී.

2025 නොවැ 25 වන අඟ   - 2   තවත්


ජාත්‍යන්තර රෑපවාහිනී දිනය සමරා පාසල් මාධ්‍ය ඒකකවලට කැමරා උපකරණ

ජාත්‍යන්තර රෑපවාහිනි දිනය නිමිත්තෙන් ප්‍රථම වතාවට මහරගම තරැණසේවා සභාවේ, නිස්කෝ වීඩියෝ පදනමෙන් රෑපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබාදීමත් විශේෂයෙන් තෝරා ගත් පාසල් සඳහා මාධ්‍ය උපකරණ පිරිනැමීමත් සිදුකෙරිණි. මාධ්‍ය කුසලතාව වර්ධනය කර දරැවන් මාධ්‍ය ක්ෂේත්‍ර සඳහා නැඹුරැ කර ගැනීම කරගනිමින් ජාත්‍යන්තර රෑපවාහිනී දිනයට සමගාමීව මෙහිදී සිදුවිය. මහියංගන අධ්‍යාපන කොට්ඨාසයේ, වේව

2025 නොවැ 25 වන අඟ   - 2   තවත්


කාලගුණ අණාවැකිය
Srilanka

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි

දින පොත