අරුණැල්ලක ප්‍රශ්වර නායකත්ව පුහුණු වැඩමුළුවදා...
- 2018-07-16 13:02:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ පාඨලි චමික රණවක මහතාගේ සංකල්පයකට අනුව විජය ළමා පුවත්පතේ මාධ්‍ය සහයෝගයෙන් පවත්වනු ලබන අරුණැල්ලක ප්‍රශ්වර පරිසර හා චර්යා සංවර්ධන නායකත්ව පුහුණු තෙදින කඳවුරු මාලාවේ 400 වැනි කඳවුර හා සැමරුම් වැඩසටහන පසුගියදා ඇරුව්වල ධර්මපාල විද්‍යාලයේ දී පැවැත්විණ. මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේඥ නිමල් ප්‍රේමතිලක, ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ණ, උප සභාපති අරුණ ගුණසේකර, මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, නැගෙනහිර ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.ජි.කේ සෙනෙවිරත්න සහ විජය ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහත්වරු ප්‍රධාන ආරධිතයන් ලෙස සහභාලී වූහ. අරුණැල්ලක ප්‍රභාෂ්වර මෙහෙයවනු ලබන්නේ නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතාය.
ඡායාරූප- රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments