කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක විදුහලට වොලිබෝල් ශූරතාවක්
- 2019-01-18 13:24:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ඌව පළාත් ක්‍රීඩා තරගාවලිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී වයස අවුරැදු 18 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සෙවනගල කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක මහා විද්‍යාල කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේ දී තරගවට 2 : 0 ක් ලෙස ශූරතාව කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක විදුහල හිමිකර ගනිද්දී අනුශූරතාවය දිනා ගැනීමට බ/වියළුව මහා විද්‍යාල බාලිකා වොලිබෝල් කණ්ඩායම සමත්විය.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments