කිරිඳිවැල මහා විද්‍යාලයේ පමුදුට සමස්ත ලංකා තෙවැනි තැන
- 2019-05-31 10:25:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘ජෝන්ටාබට්’ සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගයෙන් 14න් පහළ හෙල්ල විසිකිරීමේ තරගයෙන් තෙවැනි ස්ථානය කිරිඳිවැල මහා විද්‍යාලයේ එම්. පමුදු කවීශ්වර ශිෂ්‍යයා හිමිකරගෙන ඇත. මෙම ක්‍රීඩා තරගාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
(කිරිඳිවැල - උපාලි රණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments