කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ජනමාධ්‍ය වැඩමුළුවදා
- 2019-11-12 22:56:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන් සඳහා වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි.
විජය පුවත්පතේ කර්තෘ මණ්ඩලය සාමාජිකයින් විසින් වැඩමුළුව මෙහෙයැවිණි.
එහි දී ජනමාධ්‍ය පිළිබඳ මුලික අවබෝධය ලබා දී පුවත්පත් සඳහා ප්‍රවෘත්ති රචනා කිරීම නිර්මාණාත්මකව ලිපි ලියන ආකාරය ගැන න්‍යායාත්මක හා ප්‍රාෙයා්ගික ක්‍රියාකාරකම් සිදු කෙරෙණි.
Reply To:
Name - Reply Comment
0 Comments