පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලිය - වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණට
- 2019-01-21 13:27:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියේ වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න විසින් දිනා ගන්නා ලදී .
මේ වසරේම ඇල්බේනියාවේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 15න් පහළ අනුශුරතාවද, 14 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 15න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමින් රිදී පදක්‌කම් දෙකක් ද දිනාගැනීමට සමත්විය. ඔහු 2014 වසරේදී බ්‍රසීලයේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 11න් පහළ රන් පදක්කමද දිනාගෙන ඇත .
( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments