මොරටුව වීරපුරන්අප්පු විදුහලේ කාවින්දි එක්ස්පෝ ඉන්දියානු ජූඩෝ සංචිතයට

2024 අප්‍රේල් මස 28 ප.ව. 06:50 - {{hitsCtrl.values.hits}}  

2018 එක්ස්පෝ ඉන්දියානු ජූඩෝ තරගාවලිය (කෙඩෙට්) 44කි.ග්‍රෑ. බර පන්තිය නියෝජනය කිරීම සඳහා  ශ්‍රී ලංකා ජූඩෝ සංචිතයට මොරටුව වීරපුරන්අප්පු විදුහලේ ඉගෙනුම ලබන කාවින්දි නිසංසලා ශිෂ්‍යාව සුදුසුකම් ලබා ඇත. 
ඡායාරෑපය වමේ සිට -  විදුහල්පති එස්.ඩී.එස්. මෙන්ඩිස්, පී.බී. කාවින්දි නිසංසලා ක්‍රීඩා පුහුණුකරැ  ඩබ්. ඩබ්. දිනේෂ් ප්‍රනාන්දු. 

දින පොත