වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමිකයේ ආන්ජලෝට රන් පදක්කමක්
- 2019-04-10 11:15:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමයට වසර 43 ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරගම නාගරික ක්‍රීඩා සංකිර්ණයේ දී දින දෙකක් පැවති 2018 ජාතික කරාටේ ශූරතා තරගාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ ඒ. ජි. ඩබ්. ආන්ජලෝ සිසුවා සමත් වූයේය. පිරිමි වයස අවුරැදු 9න් පහළ කුමිතේ අංශයේ බර කිලෝග්‍රෑම් 25 ට ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට මෙම සිසුවා සමත් වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments