ඇළබඩගම ආදර්ශ සිංහල විදුහලේ ගුරු උපහාර උලෙළ දා...
- 2019-05-20 14:08:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ගුරු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරැණු ගුරැ උපහාර උලෙළක් පන්නල ඇළබඩගම ආදර්ශ සිංහල මහා විද්‍යාලයේ පසුගියදා පැවැත්වුණි.එදින එම විද්‍යාලයීය සිසු දරැවෝ ආගමික වතාවත්වල යෙදුණහ. සිය ගුරැවරැන් හට බුලත් හුරැලු දී නැමදූහ. ගුරැභවතුන් හට උපහාර ගී ගැයූ සිසු දරැවෝ නාට්‍ය, ගීත හා කථා කීපයකින් සභාව ප්‍රබෝධවත් කළහ.
(යක්විල විශේෂ ප්‍රියංකා රෑපසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments