2025 මැයි මස 02 ප.ව. 08:40 - {{hitsCtrl.values.hits}}
කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ පරිසර නියමු දිනය විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රාදේශීය පරිසර නිලධාරිනි ශ්‍රීයානි ප්‍රේමකාන්ති පදක්කම්ලාභී දිවංග විශ්වජිත් පරිසර නියමුවන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි ආකාරයත් මෙහි දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ සහ පරිසර නියමුවන් භාර ආචාර්ය එම්.අයි. අරැණිකා යන මහත්ම මහත්මීහු ඡායාරෑපයේ වෙති.
![]() |
diary Read more... |