කටුදම්පේ මාලාලංකාර ප්‍රාථමිකයේ සිසු නායක නායිකාවෝ පදවි ලබති
- 2019-09-20 09:09:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොඩන්දුව ගා /කටුදම්පේ මාලාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ 2019 වසර වෙනුවෙන් පත්වූ ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරැම් දීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. විදුහල්පති රැක්මන් පණ්ඩිත ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ගා/ මාගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පති කේ .ජී. ඞී. ප්‍රියදර්ශන මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ කිහිප දෙනෙක් ,ආසන්න පාසල්වල විදුහල්පතිවරැ, රත්ගම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
බී. එච්. සඳුරශ්මි ආකර්ෂා සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද, පී. එච්. අරවින්ද රශ්මික සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ද මෙහිදී දිවුරැම් දුන් අතර පී. කේ. සී මධුමාලි ගුරැ මෙනවිය දිවුරැම් දීමේ ප්‍රතිඥාව ලබා ගත්තාය. සිසු සිසුවියන්ගේ නැටුම් කීපයක් ද වේදිකා ගත කෙරිණි.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments