කදිරාපොළ ප්‍රාථමික විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-11-22 11:17:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් කදිරාපොළ ප්‍රාථමික විදුහලේ සිසු නායක නායිකාවන් විසිහය දෙනෙකුට සිසු නායක නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවන් එම විදුහලේ විදුහල්පති අමරදාස දිලංකාරච්චි මහතා එම විදුහලේ සිසු නායක මණ්ඩලය බාර ගුරැ මහත්මීන් සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments