2025 මැයි මස 02 ප.ව. 08:27 - {{hitsCtrl.values.hits}}
තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් කදුළුගමු විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන් විසි දෙනකුට නිල ලාංඡන පැලඳවීම ගල්නෑව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී.වී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි.
එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පැවැති නිල ලාංජන පැලඳවීමේ උලෙළේදී ප්‍රධාන හා උප ශිෂ්‍යනායක නායිකාවන් ඇතුළු විසිදෙනකුට ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවූ බව විදුහල්පති ඩී.එම්.එස්. දිසානායක මහතා පැවසීය.
![]() |
diary Read more... |