කන්දකැටිය ඩී.එස්. සේනානායක ප්‍රාථමික විදුහලට - නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-08-05 10:48:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්දකැටිය ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිලලාංඡන පැලඳවීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති එම්. ජී. කිත්සිරි ප්‍රනාන්දු මහතා ඇතුළු විද්‍යාලයීය ගුරැ මණ්ඩලය උත්සවය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී එම්. පී. ලීලසේන,කන්දකැටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී විද්‍යාලයීය ශිෂ්‍යනායක නායිකාවන් විසි එක් දෙනෙකුට ප්‍රධාන අමාත්‍යවරයා අතින් නිල ලාංඡන පැලඳවීම සිදුකෙරැණි .
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments