කයිකාවල ශ්‍රී රේවත විදුහලේ නවක ශිෂ්‍යනායකයින්
- 2019-08-16 21:49:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට කයිකාවල ශ්‍රී රේවත කනිටු විදුහලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීම බෙන්තොට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අයි.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දී පසුගියදා පැවැත්විණි.නවක ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීමෙන් අනතුරැව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අයි. ජයරත්න මහතා හා විදුහල්පති අනිල් ආර්.වටවල මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැයි මේ.
Reply To:
Name - Reply Comment
0 Comments